FOOTBALL

කටාර් රාජ්‍යයට ලෝක පාපන්දු තරගාවලිය දුන් හැටි ප්‍රංශය ප්ලැටිනි ගෙන් ප්‍රශ්න කරයි

2022 ලෝක කුසලානය කටාර් රාජ්‍යයට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් හිටපු යුරෝපා පාපන්දු සංගමයේ සභාපති මයිකල් ප්ලැටිනි ගෙන් ප්‍රංශ දූෂණ විරෝධී විමර්ශකයින් ප්‍රශ්න කර තිබේ. 63 හැවිරිදි ප්ලැටිනි ආචාර ධර්ම උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් තහනම් කරන තෙක් යුරෝපීය […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන ආරක්ෂක උපදේශක රොෂාන් ගුණතිලක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන අරක්ෂක උපදේශකයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග හා ශ්‍රී ලංකා කණ්ඩායම් එක්වන විදේශ තරගවල ආක්ෂක කටයුතු සළකා බැලීම, […]

CRICKET

ශ්‍රී ලංකාවට ලකුණු 335 ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 334 ක් රැස් කිරීමට සමත් විය. නායකත්ව […]