ඇෆ්ගනිස්තානයෙන්, බංග්ලාදේශයට කනේ පහරක්
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගයෙන් ලකුණු 224ක විශිෂ්ඨ ජයක් ලැබූ රශීඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුතු ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය රටෙන් එපිටතදී ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට ඊයේ ( 09 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 398 […]
