පාසල් ක්‍රිකට් – ජෝශප් සහ තර්ස්ටන් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබයි
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පැවති තරගයන්හිදී කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සි පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට […]
