SAG-2019-ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම රනුක ප්‍රභාත් ට

නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සටහන් වුන ප්‍රථම රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්වෙන් හිමිකරගැනීමට රනුක ප්‍රභාත් සමත්විය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.