ලොකී ෆර්ගිවුසන්ට විස්සයි 20 තරගාවලිය මග හැරෙයි
නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගිවුසන්ගේ මහපටගිල්ලේ අස්ථි බිදී යාමක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරගාවලියෙන් ඉවත් කර තිබේ. පළමු විස්සයි 20 තරගයට පෙර පැවති පුහුණු සැසියේදී ෆර්ගිවුසන් මෙලෙස ආබාධයට ලක්විය. […]

