කෝලි පහළට ඇද දමමින් ස්මිත් පෙරමුණ ගනියි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවූ ඉන්දීය නායක විරාට් කෝලි දෙවැනි තැනට ඇද දමමින් එහි පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් සමත්ව තිබේ. මෙම යාවත්කාලීන කිරීම මේ මස 2 වැනිදා සිදුවිය. […]

