සත්කාරක ජපානය තරගාවලියෙන් ඉවතට ඇද දමමින් දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට යයි
ලෝක කුසලාන රග්බි තරගාවලියේ සිව්වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් සත්කාරක ජපානය ලකුණු 26 – 3 කින් පරාජය කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද ( 20 ) […]
