CRICKET

යොවුන් ආසියානු කුසලානය සැප්තැම්බර් 5 වැනිදා ඇරඹෙයි

ආසියානු ක්‍රිකට් සම්මේලනය 8වැනි වරටත්  සංවිධානය කරන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, එක්සත්අරාබි එමීර් […]

CRICKET

නවසීලන්තය ටෙස්ට් තරගාවලිය සම කරයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 65ක ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම  අද ( 26 ) සමත් විය.  ඒ අනුව තරග […]

CRICKET

බෙන් ස්ටොක්ස්ගේ ශතකය එංගලන්තයට ජය ගෙනෙයි

බෙන් ස්ටොක්ගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවය හේතුවෙන් හේඩින්ග්ලිහි පැවති තෙවැනි අළු බඳුන ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට ඊයේ ( 25 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 359ක ඉලක්කය හඹාගිය එංගලන්ත […]

CRICKET

ලේතම් සහ වොට්ලින් ගොඩ නැගූ ඉනිමට ග්‍රෑන්ඩ්හෝම්ගෙන් තල්ලුවක්

ටොම් ලේතම්ගේ විශිෂ්ට ශතකයත් ( 154 ) බී ජේ වොට්ලින්ගේ හා කෝලින් ද ග්‍රෑන්ඩ්හෝම්ගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායමට සිව්වන දිනට ( […]

CRICKET

ශෂන්ක් මනෝහර් ජනපති හමු වෙයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශෂන්ක් මනෝහර් මහතා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා […]

CRICKET

විස්සයි 20 නායකත්වය මාලිංගට යද්දී, පරණ මුහුණු රැසක් ඉවතට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට  එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියට අදාල ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ( 24 ) නිලවශයෙන් ප්‍රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර […]

CRICKET

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ එංගලන්තය වනසති

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලීඩ්ස්හි පැවැත්වෙන තෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයේදී  එංගලන්ත පළමු ඉනිම  ලකුණු 67කට සීමා කිරීමට ජෝස් හේසල්වඩ් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ අද ( 23 ) සමත් වූහ. එංගලන්ත ක්‍රීඩක […]