FOOTBALL

ශ්‍රී ලංකා පාපන්දු පිල දකුණු කොරියාව මුණගැහෙයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ආසියානු කලාපීය කණ්ඩායම් තෝරාගැනීමේ තරග වටයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා සහ දකුණු කොරියාව අතර තරගය අද (10) දකුණු කොරියාවේ හ්වන්සින්ග්හිදී පැවැත්වීමට නියමිතයි. කවිඳු ඉශාන් ට ශ්‍රී ලංකා […]

CRICKET

ප්‍රථම විස්සයි 20 තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කණ්ඩායම ගඩාෆි පිටියට

තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් සටහන් කිරීම උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායම අද දෙරට අතර අවසන් තරගයට පිවිසීමට නියමිතයි. පාකිස්තානයේ ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7ට ආරම්භවීමට නියමිත […]

CRICKET

ඔස්ට්‍රේලියාවට යන විස්සයි 20 කණ්ඩායමේ නායකයා මාලිංග -අසන්තා ද මෙල්

මේ අගදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායමේ නායකත්වය අනිවාර්යයෙන්ම ලසිත් මාලිංග වෙත බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් පවසයි. ඔස්ට්‍රේලියාවට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තේරීම ඔක්තෝබර් 11වැනිදා […]

NATIONAL

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සුදානම ගැන සොයන්න සංගම් නිලධාරීන්ට කැඳවීමක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන ක්‍රීඩා සඳහා ඒ ඒ ක්‍රීඩා සංගම් වල සුදානම පිරික්සීමට ක්‍රීඩා අමාත්‍යංශය සුදානම් වේ . මේ සඳහා සියලු සංචිත නිලධාරීන් , කළමනාකරුවන් සහ ඔලිම්පික් කමිටු නිලධාරීන් […]

CRICKET

ශ්‍රී ලංකාවට එරෙහි ඕස්ට්‍රේලියානු පිලට ස්ටීව් ස්මිත් -ඩේවිඩ් වෝනර්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ මස අවසානයේදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියා සංචිතය නමි කර ඇති අතර මෙහිදී වසර තුන හමාරකට පමණ පසුව ස්ටීව් ස්මිත්ට විස්සයි20 […]

JUDO

ජාතික ජුඩෝ පිරිමි ශුරතාව යුද හමුදාවට . කාන්තා ශුරතාවය නාවික හමුදාවට

57 වැනි ජාතික ජූඩෝ තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්විය . සමස්ත ලකුණු 45.5ක් රැස්කර ගැනීමට යුද හමුදාව සමත්වූ අතර ලකුණු දශම 5ක වෙනසකින් අනුශූරතාව ගුවන් හමුදාවට (ලකුණු 45) හිමිවිය. […]

CRICKET

පාකිස්ථානයට එරෙහි තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කණඩායම තරගබිමට

ලොව අංක එකේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ප්‍රථම තරගාවලි ජයග්‍රහණයක් සොයා ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) පිටියට පිවිසෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි . අද (07 දා) දෙරට අතර දෙවැනි තරගය […]