ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාවෙන් කුවේටයට දැඩි ප්‍රහාරයක්
20 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ 13 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානයන් තෝරන තරග වටයේදී කුවේට් කණ්ඩායමට එරෙහිව තරග වට 3-0 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අද ( 18 ) සමත් විය. […]
