CRICKET

කටුගස්තොට ආන්තෝනි – වෙන්නප්පුව ජෝසප් අවසන් මහ තරගයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන ‘ සිංගර් කුසලාන වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගයට වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි යන විද්‍යාල […]

JUDO

ජූඩෝ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන සකිඳුට සහ යමීනාට

නාවලපිටිය ජයතිලක ගෘහස්ථ පිටියේදී නිමාවට පත් වූ සමස්ත ලංකා පාසල් ජූඩෝ ශූරතාවලියේ බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා බවට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සකිඳු දසනායක පත්වෙද්දී, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය යමීනා රිෆාස් දිනා ගැනීමට සමත් වූවාය. එහිදී කිලෝ […]

ATHLETICS

බාලක අංශයේ සමස්ත ශූරතාව පීතරයන් සතුවෙද්දි, බාලිකා ශූරතාව වලල ඒ රත්නායකයට

ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියරේ පැවති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ තරගාවලිය අද ( 12 ) කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩා පිටියේදී නිමාවට පත්වූයේ බාලක අංශයේ සමස්ත ශූරතාවය කොළඹ ශාන්ත පීතර විද්‍යාලයත්, බාලිකා අංශයේ සමස්ත […]

ATHLETICS

ශ්‍රීමත් ජෝන් ටාබට් තරගාවලියට තරගකරුවන් 17,000 කගේ පමණ සහභාගීත්වයක්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පැරණිතම ක්‍රීඩා සැණකෙළිය වන ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මළල ක්‍රීඩා තරගාවලිය තරගකරුවන් 17000 කගේ පමණ සහභාගීත්වයෙන් මේ මස 10 වැනිදා කොළඹ සුගතදාස එළිමහන් පිටියේදී ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 89 වැනි […]