පාසල් ක්‍රිකට් – 17න් පහළ පළමු කාණ්ඩයේ ශූරතාව කොළඹ මහානාම විද්‍යාලයට
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේදී මොරටුව ශාන්ත සෙබස්තියන්ස් විද්‍යාලය පරාජය කරමින් මෙවර ශූරතාව දිනා ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය ඊයේ […]

