CRICKET

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට තීරණය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් අධිකාරීලත් නිලධාරිවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට නියමිතව බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු එහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකායට […]

NATIONAL

31 වන යෞවන සේවා ක්‍රීඩා උළෙල කල් යයි

අයහපත් කාලගුණය හේතුවෙන් සැප්තැම්බර් 26 සිට 29 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ව තිබු 31 වන යෞවන සේවා ක්‍රීඩා උළෙල කල් දමා ඇති බව ජාතික තරුණ සේවා සභාපතිවරයා පවසයි. ක්‍රීඩා උළෙල නැවත පැවැත්වෙන දිනය […]

NATIONAL

වලව සුපර්ක්‍රොස් 2019 – දක්ෂතම රියදුරු සම්මානය උෂාන් පෙරේරාට

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවත්, ශ්‍රී ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමයත් එක්ව සංවිධානය කළ “ වලව සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලියේ දක්ෂතමා රියදුරා බවට පත් වීමට උෂාන් පෙරේරා සමත් […]

NATIONAL

31 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලට සියල්ල සුදානම් -වැස්ස බාධාවක් වෙයිද ?

ජාතික තරුණ සේවා සභාව, ජාතික ප‍්‍රතිපත්ති ආර්ථික කටයුතු, නැවත පදිංචි කීරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන 31 වැනි ජාතික යෞවන කී‍්‍රඩා […]

CYCLING

කිරිබත්ගොඩ ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ පාපැදි ක්‍රීඩකයන්ට ප්‍රීමා සමාගමෙන් ජවයක් 

  මෙරට පාපැදි ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් අනුග්‍රාහකයන් ඉදිරිපත් වීම සැමදා සිදුවන්නක් නොවේ. කලාතුරකින් උදාවන මේ වාසනාව දිවයිනේ පාපැදි ක්‍රීඩා සමාජ 56ක් අතරින් හිමිකර ගෙන සිටින්නේ කිරිබත්ගොඩ ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ පාපැදි සමාජයයි. මේ උදාර මෙහෙවරට ඉදිරිපත්ව සිටින්නේ […]

CRICKET

අකිලට වසරක තරග තහනමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීම නැවතත් නීති විරෝධි බව ඔප්පු වීමත් සමග වසරක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය අතරවාරයේදී අකිල […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහූ කෝප් කමිටුවෙන් සමාව අයැදිති

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව ( කෝප් කමිටුව ) හමුවට පෙනී සිටින ලෙස සිව්වතාක් දන්වා තිබුණද, ඒ සඳහා සහභාගී නොවූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිස ඊයේ ( 18) එම සභාවෙන් සමාව අයද සිටියේය. […]