NATIONAL

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල – තවදුරටත් වොලිබෝල් ආධිපත්‍ය බස්නාහිරට සහ වයඹට

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරග ඊයේ (17) නිමාවට පත් වූ අතර, එහි පිරිමි අංශයේ ශූරතාව බස්නාහිර පළාත දිනා ගනිද්දී, කාන්තා අංශයේ ශූරතාව වයඹ පළාත් කණ්ඩායමට දිනා ගත්තේය. සබරගමු පළාත් කණ්ඩායමට එරෙහිව පිරිමි […]

CRICKET

முதலிடத்தில் யோக்கர் மன்னன் லசித் மலிங்க

வேகப்பந்து வீச்சாளரின் சாதனை! சர்வதேச T20 போட்டிகளில் அதிக விக்கட்டுகளை கைப்பற்றிய சாதனை லசித் மலிங்கவை சேரும். இலங்கை நியுசிலாந்து அணிகளின் இடையில் கண்டி பல்லேகல சர்வதேச மைதானத்தில் நடைப்பெற்ற முதலாவது T20 தொடரில் கொலின் டி கிரான்ட்ஹோமிட் விக்கட்டுகளை கைப்பற்றியதே லசித் மலிங்க சாதனை படைக்க காரணம். […]

CRICKET

වෙළඳ සේවා ‘බී’ කොටසේ තරග නොවැම්බර් 5 වැනිදා ඇරඹෙයි

තෙවැනි වරටත් පවත්වනු ලබන “ෆෙයාර් ඇන්ඞ් ලව්ලි මෙන්” අභියෝගතා කුසලාන වෙළඳ සේවා ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. වෙළද සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සදහා […]

NATIONAL

45 ජාතික මහ ක්‍රීඩා උළෙල – කාන්තා – පිරිමි කැරම් ශූරතා ද්විත්වයම බස්නාහිරට

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කැරම් තරග පසුගියදා  බදුල්ල පුස්තකාල ශ්‍රවනාගායේදී  පැවති අතර එහිදී කාන්තා හා පිරිමි අංශයන්හි කණ්ඩායම් ශූරතා ද්විත්වයම දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් විය. කාන්තා කණ්ඩායම් තරග අනුශූරතාව සබරගමු පළාත දිනා […]

NATIONAL

45 ජාතික මහ ක්‍රීඩා උළෙල – දැල්පන්දු ශූරතාව මධ්‍යම පළාතට

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දැල්පන්දු තරග පසුගියදා  බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී බස්නාහිර පළාත දෙවැනි තැනට ඇද දමමින් එහි  ශූරතාව දිනා ගැනීමට මධ්‍යම පළාත සමත් විය. තෙවන ස්ථානය උතුරු මැද පළාතට හිමි […]