CRICKET

ජොන්ටි රෝඩ්ස් සහ බ්‍රෙට් ලී ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක්වෙයිද ?

දකුණු අප්‍රිකානු හිටපු පිතිකරුවෙකු මෙන්ම දක්ෂ පන්දු රකින්නෙකු වන ජොන්ටි රෝඩ්ස් සහ හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වන බ්‍රෙට් ලීගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ක්‍රිකට් ආරංචි මාර්ග […]

NATIONAL

චතුරංගී ජයසූරිය ජාතික දැල්පන්දු ක්‍රීඩාවෙන් සමු ගනියි

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා චතුරංගී ජයසූරීය සිය කණ්ඩායමේ නායකත්වයෙන් මෙන්ම ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එහෙත් ඇය තවදුරටත් දේශීය තරගාවලියන්හිදී දැක ගැනීමට හැකිබව පවසා සිටියාය. ශ්‍රී ලංකා දැල්පන්දු […]

CRICKET

ඔස්ට්‍රේලියාවට යන විස්සයි 20 කණ්ඩායමේ නායකයා මාලිංග -අසන්තා ද මෙල්

මේ අගදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායමේ නායකත්වය අනිවාර්යයෙන්ම ලසිත් මාලිංග වෙත බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් පවසයි. ඔස්ට්‍රේලියාවට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තේරීම ඔක්තෝබර් 11වැනිදා […]

NATIONAL

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සුදානම ගැන සොයන්න සංගම් නිලධාරීන්ට කැඳවීමක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන ක්‍රීඩා සඳහා ඒ ඒ ක්‍රීඩා සංගම් වල සුදානම පිරික්සීමට ක්‍රීඩා අමාත්‍යංශය සුදානම් වේ . මේ සඳහා සියලු සංචිත නිලධාරීන් , කළමනාකරුවන් සහ ඔලිම්පික් කමිටු නිලධාරීන් […]

JUDO

ජාතික ජුඩෝ පිරිමි ශුරතාව යුද හමුදාවට . කාන්තා ශුරතාවය නාවික හමුදාවට

57 වැනි ජාතික ජූඩෝ තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්විය . සමස්ත ලකුණු 45.5ක් රැස්කර ගැනීමට යුද හමුදාව සමත්වූ අතර ලකුණු දශම 5ක වෙනසකින් අනුශූරතාව ගුවන් හමුදාවට (ලකුණු 45) හිමිවිය. […]