FOOTBALL

ශ්‍රී ලංකාවට විදෙස් පාපන්දු පුහුණුකරුවෙක් ගෙන ඒමේ සූදානමක්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සඳහා විදෙස් පුහුණු කරුවෙක් ගෙන ඒමට අවශ්‍යතාවය අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති අනුර ද සිල්වා පවසයි. පසුගිය වසර එකහමාරක පමණ කාලයක් ශ්‍රී ලංකා පපනු කණ්ඩායම පුහුණු කරනු […]

CRICKET

ඉගෙන ගත් දේ අන් අය වෙනුවෙන් කියා දීම තරම් සතුටක් නැහැ -ක්‍රිකට් පුහුණුකරු කේ.ජී ප්‍රියන්ත

තම මහන්සියෙන් ඉහළට ආ පුද්ගලයෙකු, අනෙකාට උදව් කිරීමට දෙවරක් නොසිතන්නේය. එකී මහන්සියේ ප්‍රතිඵල අනෙකා සමග බෙදා ගැනීමට ඔහු හෝ ඇය මැලි නොවනු බව අපි නොයෙකුත් චරිත පිරික්සීමේදී දැක ඇත්තෙමු. අද අපේ කතා නායකයා වන්නේ එවන් […]

ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල මේ මස 24 වැනිදා සිට 27 දක්වා බදුල්ලේදී

45 වැනි වරටත් පවත්වනු ලබන ජාතික මහ ක්‍රීඩා උළෙල, මේ මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වමට සියලුම කටයුතු සූදානම් කර තිබේ. තරගාවලිය පිළබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ක්‍රීඩා සංවර්ධන […]

ATHLETICS

සාග් 2019 – සමස්ත පදක්කම් 235 ක අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පුහුණුවීම් අරඹයි

13 වැනි වරට  පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමී ක්‍රීඩා අමාත්‍යංශයේ සැලැස්ම සහ එහි සූදානම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ වැඩසටහන  ඊයේ ( 16 )  පැවැත්විණ. මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය […]

CRICKET

හරින්ට -සුමතිපාලගෙන් පිළිතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට සහභාගි වීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තමාට එරෙහිව නිකුත් කර ඇති නියෝගය දේශපාලනය මත පදනම් ව ගත් තීරණයක් ලෙස දකින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග […]

CRICKET

කුසල් මෙන්ඩිස් ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙයි

නවසීලන්ත එරෙහිව පැවති තෙවැනි විස්සයි 20 තරගයේදී ආබාධයට  ලක්ව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි කුසල් මෙන්ඩිස් නැවතත් සුපුරුදු ශාරීරික යෝග්‍යතාවයට පත්ව ඇති හෙයින් මේ මස අගදී ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා විස්සයි 20 තරගාවලියට කැදවීමට […]

CRICKET

සංගගේ සභාපතීත්වයෙන් යුතු මාලිබෝන් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනාවකට අනුව එංගලන්තයේ මාලිබෝන් ක්‍රිඩා සමාජ නිලධාරී මණ්ඩලය සහ එම සමාජයේ ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මාර්තු මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර මේ මස […]

NATIONAL

ගනර් සුපර්ක්‍රොස් ජය අශාන් සහ ජාක්ට

මෙරට සුපර් ක්‍රොස් තරග බිමේ කැපී පෙනෙන තරගාවලියක් වන ගනර් සුපර් ක්‍රොස් තරගාවලියේ දී අශාන් සිල්වා පිට පිට තුන්වැනි වරටත් දක්ෂතම රියැදුරාගේ ශූරතාව දිනාගැනීමට සමත් විය. සියැට් – ස්ලඩා මෝටර් රථ හා යතුරුපැදි තරගමාලාවේ තුන්වැනි […]