ඉසුරු උදානට දකුණු අප්‍රිකානු කණ්ඩායමකින් ඇරයුම්
මෙම වසරේ මුල් භාගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානට දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන එම්සන්සි සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට අවස්ථාව හිමිව තිබේ. පාල් රොක්ස් කණ්ඩායම නියෝජනය […]

