බංග්ලාදේශයට පැරදුණු ශ්‍රී ලංකාව, අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවෙයි
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පළමු වටයේ පැවති අවසන් තරගයෙන් ලකුණු 42ක ජයක් ලැබීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අද ( 10 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 274ක ඉලක්කය […]
