ඉසුරු උදානටත් IPL වරම්
එළඹෙන වසරේදී පැවැත්වීමට ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලදී ගැනීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ ( 19 ) සමත් විය. […]
