කොවිඩ් 19 එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වැට උඩ තබයි

ගාල්ල ඡාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – එංගලන්තය අතර ටෙස්ට් තරඟයට ප්‍රේක්ෂකයින් 3000ක් පමණ සහභාගී වේ යැයි සලකා බලා ශ්‍රී ලංකා තර​ඟ සංචාරය අත්හිටුවී​ම ගැන එංගලන්තය සලකා බලයි.

ඒ ශ්‍රී ලංකාව තුලදී කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් කිහිප දෙනෙකු වාර්තාවීම හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය මතයි

එංගලන්තය මේ වන විටත් ඔවුන් සිය සංචාරය අතරතුරදී වෙනත් පුද්ගලයන් සමග අතටඅත (handshakes) ලබාදීමේ ක්‍රමය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබිණි.

1 Trackback / Pingback

  1. කොවිඩ් 19 එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වැට උඩ තබයි – www.srilankasports.com – Lanka Mirror

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.