පාකිස්තාන ටෙස්ට් තරගාවලියට පරණ මුහුණු කිහිපයක්
පාකිස්තානය සමග පැවැත්විමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද (29) ප්‍රකාශයට පත් කෙරුණි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්. දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු […]
