BOXING

යස්මින් මොහොමඩ් මැලේසියාවේ කාන්ත් පරදයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ පළමු වටයේ තරගයකදී මැලේසියාවේ පවිත්රන් කාන්ත් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ යස්මින් මොහොමඩ් උසේත් හොසේන් සමත් විය. මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු තවමත් 14 […]

CRICKET

එක්දින තරගාවලි ජය බංගලාදේශ ‘ඒ ‘ කණ්ඩායම ට

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ලෙස ජයගැනීමට බංගලාදේශ ‘ඒ ‘ කණ්ඩායම සමත්විය. ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු […]

CRICKET

පාකිස්තානයට නොගිය 10න් 4ක් ඕස්ට්‍රේලියා ගමනට කැඳවයි – නායකත්වය සුපුරුදු පරිදි මාලිංගට

පාකිස්තාන සංචාරයට එක් නොවූ නායක ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා , නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියාවට එරෙහිව මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලියට කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් […]

CRICKET

චමරි අතපත්තුට කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්හි උසස් වීමක්

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඕස්ට්‍රෙලියාවට එරෙහිව දැක් වූ දක්ෂතා හේතුවෙන් නවතම කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්හි 12 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත. තෙවැනි එක්දින තරගයේදී චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවැනි එක්දින […]

CRICKET

ඕස්ට්‍රේලියා යන ශ්‍රී ලංකා සංචිතයට රමේෂ් මෙන්ඩිස් එක් වෙයිද ?

ඕස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබේ. රමේෂ් මෙන්ඩිස් බංග්ලාදේශ ඒ කණ්ඩායමට […]

CRICKET

බංග්ලාදේශ ‘ ඒ ‘ තරග 2 -1 කින් එක්දින තරගාවලිය ජය ගනියි

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැති තෙවැනි සහ අවසන් නිල නොවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 98ක ජයක් අත්කර ගත් බංග්ලාදේශ ඒ කණ්ඩායම තරග 2 […]

CRICKET

බංගලාදේශ ‘ඒ ‘ එක්දින තරගාවලිය සම කරයි.

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සම කිරීමට බංගලාදේශ ‘ඒ ‘ කණ්ඩායම සමත්විය. ඒ ඊයේ පැවති දෙවන තරගය එක කඩුල්ලකින් ජයගැනීමත් සමගයි. ප්‍රථමයෙ පන්දුවට පහරදුන් ශ්‍රී න්ලංකා […]

FOOTBALL

කොරියාව 8-0කින් ශ්‍රී ලංකාව පරදවයි

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ආසියානු කලාපීය කණ්ඩායම් තෝරාගැනීමේ තරග වටයේ තරගයෙන් ගෝල 8-0 ක ජයක් වාර්තා කිරීමට දකුණු කොරියාව සමත්විය. දකුණු කොරියාවේ හ්වන්සින්ග්හිදී […]