ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් කන්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යයි
තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්විය. තරඟාවලිය ලබන 19 වනදා ආරම්භ වන්නේ හරාරේ හිදි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායමට කි‍්‍රඩකයින් 15 දෙනෙකු ඇතුලත්. අසිත […]
