INTERNATIONAL

ආසියානු පැරා දුනු විදීමේ තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

තෙවැනි වරටත් පවත්වනු ලැබූ ආසියානු පැරා දුනු විදීමේ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ එම් ජී සම්පත් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය පසුගිය 19 වැනිදා සිට 26 වැනිදා දක්වා තායිලන්තයේ සත්කාරත්වයෙන් […]

CRICKET

ඕස්ට්‍රේලියාව තරගයක් ඉතිරිව තිබියදීම විස්සයි 20 තරගාවලිය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියිවේ බ්‍රිස්බෙන්හි පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 30 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය […]

INTERNATIONAL

වෛද්‍ය සමිතා සමන්මලී ලෝකඩ පදක්කමකින් ලක්මාතාව සරසයි

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලිය නියෝජනය කළ වෛද්‍ය සමිතා සමන්මලි එහි  කාන්තා කේවල තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. 2008 වසරේදී කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදිවූ අනතරකින් සමිතා සමන්මලි ආබාධයට […]

CRICKET

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා T20 – ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සමගින් දෙවැනි තරගයට පිවිසෙන ලකුණු

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර බ්‍රිස්බෙන්හි පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගය අද ( 30 ) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 1.30 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු විස්සයි 20 තරගය ලකුණු […]

INTERNATIONAL

අනුස්මරණ තරගාවලියකට ශ්‍රී ලංකා රග්බි පිල සිංගප්පුරුවට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සිංගප්පූරුවේ පදිංචි නිකොල්සන් පවුලේ සාමාජිකයන් තිදෙනා අනුස්මරණය කරමින් පැවැත්වෙන තුන්කොන් දස සාමාජික රග්බි තරගාවලියකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය. පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදාවේ එල්ල […]

CRICKET

ස්ටාක්ට දෙවැනි විස්සයි 20 තරගය මග හැරෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අනිද්දා ( 30 ) ආරම්භ වීමට නියමිත දෙවැනි විස්සයි 20 තරගයට ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සහභාගී නොවන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. ඒ, පෞද්ගලික […]

CRICKET

ඕස්ට්‍රේලියාවට ලකුණු 134ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන්  ලකුණු 134 ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 27 ) සමත් විය.ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි 20 […]

CRICKET

කොරියාවේ ශ්‍රී ලංකීකයෝ ක්‍රිකට් කිරුළට මාන බලති

ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සහ පාකිස්තාන ඊගල් කණ්ඩායම අතර පැවැත්වෙන කොරියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට ( 27 ) කොරියාවේ ඉන්චොන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව 10.00 ට ආරම්භ වීමට නියමිතය. සෑම […]