All foreign stories without Sri Lanka’s participation
රුසියාවට වසර 4 ක ක්රීඩා තහනමක්
අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනය අද රුසියාවට වසර 4 ක ක්රීඩා තහනමක් පනවා තිබේ. ඒ අනුව ඔලිම්පික් අතුළු ප්රධාන පෙළේ ක්රීඩා උළෙල සඳහා සහභාගිවීමේ අවස්ථාව රුසියාවට අහිමි වනු ඇති. අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන […]
