All foreign stories without Sri Lanka’s participation
ඉන්දියාවේ විරෝධය නොතකා අයි.සී.සි. ඕවර් 50 අලුත්ම ලෝක ක්‍රිකට් තරගාවලියක් හඳුන්වා දෙයි
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් එල්ලවූ විරෝධතාවන් පසෙක ලා එක්දින ලෝක කුසලාන සහ විස්සයි 20 ලෝක කුසලාන තරගමාලා ද්විත්වයට අමතරව තවත් ජාත්‍යන්තර තරගාමාලාවක් ආරම්භ කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ. පසුගිය සති අන්තයේ ඩුබායි නුවරදී රැස්වූ අයි.සී.සී.යේ […]

