FOOTBALL

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නම් කෙරේ

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්වන පිරිමි පාපන්දු කණ්ඩායම නම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබේ. මෙවර දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී පාපන්දු තරගාවලිය පැවැත්වෙන්නේ අවුරුදු 23න් පහළ තරගාවලියෙක් ලෙස යි. […]

FOOTBALL

බංගලාදේශ පාපන්දු තරගාවලිය කල් යයි

බංග්ලාදේශයේ මේ මස 21 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබූ බංගබන්ධු පාපන්දු තරගාවලිය දින නියමයක් නැතිව කල් යයි. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, කිරිකිස්තානය, මොන්ගෝලියාව, ලාඕසය හා කාම්බෝජියාව සහභාගීවීමට නියමිතව සිටි මේ තරගාවයලිය බංග්ලාදේශයේ බංගබන්ධු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු […]

FOOTBALL

ශ්‍රී ලංකාවට විදෙස් පාපන්දු පුහුණුකරුවෙක් ගෙන ඒමේ සූදානමක්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සඳහා විදෙස් පුහුණු කරුවෙක් ගෙන ඒමට අවශ්‍යතාවය අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති අනුර ද සිල්වා පවසයි. පසුගිය වසර එකහමාරක පමණ කාලයක් ශ්‍රී ලංකා පපනු කණ්ඩායම පුහුණු කරනු […]

FOOTBALL

ශ්‍රී ලංකාව ලෙබනනය හමුවේ 3-0 ලෙස පසු බසී

දෝහා කටාර්හී වසර 2022දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව හා ලෙබනනය අතර තරගයෙන් ගෝල් 3-0ක ජයක් ලෙබනනය හිමිකර ගැනීමට සමත්විය . තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි. […]

FOOTBALL

කොරියාව 8-0කින් ශ්‍රී ලංකාව පරදවයි

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ආසියානු කලාපීය කණ්ඩායම් තෝරාගැනීමේ තරග වටයේ තරගයෙන් ගෝල 8-0 ක ජයක් වාර්තා කිරීමට දකුණු කොරියාව සමත්විය. දකුණු කොරියාවේ හ්වන්සින්ග්හිදී […]

FOOTBALL

ශ්‍රී ලංකා පාපන්දු පිල දකුණු කොරියාව මුණගැහෙයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ආසියානු කලාපීය කණ්ඩායම් තෝරාගැනීමේ තරග වටයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා සහ දකුණු කොරියාව අතර තරගය අද (10) දකුණු කොරියාවේ හ්වන්සින්ග්හිදී පැවැත්වීමට නියමිතයි. කවිඳු ඉශාන් ට ශ්‍රී ලංකා […]

FOOTBALL

තියුණු සටනකින් පසු උතුරු කොරියාව ගෝල 1-0 කින් ශ්‍රී ලංකාව පරදයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසකම් ලැබීමේ තරගයක් ලෙස පැවති තරගයෙන් උතුරු කොරියාවට එරෙහිව ගෝල 1-0 කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙම තරගය ඊයේ ( 10 ) කොළඹ තුරඟ තරග පිටියේදී  පැවැත්විණ. පසුගිය වසරේ පැවැති […]