CRICKET

පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව දැනට සැහීමකට පත්වෙනවා – හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට සෑහීමකට පත්වන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය. පාකිස්තානයේ සංචාරය කිරීමට ප්‍රථම එහි ආරක්ෂිත සුරක්ෂිත බව තීරණය කිරීම […]

CRICKET

දිමුත් වැස්සට අභියෝග කරමින්, දිගු ඉනිමකට සැරසෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද ( 22 ) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී […]

CRICKET

ICC සභාපති මනොහර්, ක්‍රිකට් ගැටලු විසදන්න දිවයිනට

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීමේ අරමුණින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂන්ක් මනෝහර් දින හතරක සංචාරයක් සඳහා අද ( 22 )  රාත්‍රී 11ට පමණ දිවයිනට පැමිණීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය […]

CRICKET

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ තිබේ. මේ හේතුවෙන් තරගය පැවැත්වීමට තවමත් හැකියාවක් තිබේද යන්න නිශ්චිතව සඳහන් කර නොමැත. වර්ෂාව […]

CRICKET

ඉන්දියාව සහ කොදෙව්වත් ලෝක ටෙස්ට් ශූරතාවයට සැරසෙයි

සංචාරක ඉන්දිය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලෝක ටෙස්ට් ශූරතාවයට සමගාමීව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය  අද ( 22 ) ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. කොදෙව්වන්ට එරෙහිව පැවැති එක්දින හා විස්සයි 20 තරගාවලිය […]

CRICKET

ඇන්ජලෝ මැතිවුස්ට විස්සයි 20 දී විවේකයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලබන සැප්තැම්බර් මස 1 වැනිදා පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේදී ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් විවේක ගැන්වීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. විස්සයි 20 තරගාවලිය […]