ක්වින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි
ක්වින්ටන් ටි කොක්ගේ නායකත්ව ඉනිම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ ( 22 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත වූ […]
