කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව, පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න ( නායක ), කුසල් පෙරේරා, […]

