මැතිවුස්, කුසල් ගොඩ නැගූ ඉනිමට දික්වැල්ලගෙන් සහ ලක්මාල්ගෙන් තල්ලුවක්
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනට ( 15 ) තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 227 […]

