31 වන යෞවන සේවා ක්‍රීඩා උළෙල කල් යයි
අයහපත් කාලගුණය හේතුවෙන් සැප්තැම්බර් 26 සිට 29 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ව තිබු 31 වන යෞවන සේවා ක්‍රීඩා උළෙල කල් දමා ඇති බව ජාතික තරුණ සේවා සභාපතිවරයා පවසයි. ක්‍රීඩා උළෙල නැවත පැවැත්වෙන දිනය […]
