New Zealand restricts Sri Lanka for 267
New Zealand were 18 for one at lunch on the third day of the first test against Sri Lanka after bundled them out for 267 runs in Galle Sri Lanka. Tom Latham and Kane Williamson […]
New Zealand were 18 for one at lunch on the third day of the first test against Sri Lanka after bundled them out for 267 runs in Galle Sri Lanka. Tom Latham and Kane Williamson […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායම තෙවැනි දිනට ( 16 ) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී […]
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීමේ වැඩි ඉඩකඩක් හිටපු ඉනිදිය ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් වූ රවී ශ්‍රාස්ත්‍රී සතු බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා තෝරාගත් අවසන් අයදුම් කරුවන් 6 […]
New Zealand’s left-arm spinner Ajaz Patel brought his appetite all the way from the Surrey Championship to Sri Lanka, and wrested the first test back his team’s way in a stunning spell on day two […]
ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යවන්නෙක් පිතිකරුවෙක්ගේ වාර්තාවක් අභිබවා යාම එක්තරා විදිහක දුර්ලභ අවස්ථාවකි. එවැනි දුර්ලභ වාර්තාවක් තබන්නට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටීම් සෞතී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ […]
Josh Hazlewood took 3/58 as Australia’s bowlers combined to have England all out for 258 on the second day of the Lord’s Ashes Test. VIEW MATCH CENTRE Hazlewood was exceptional with the new ball to […]
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තවමත් තමන්ට අදහසක් නොමැති බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් පවසයි. කෙසේවෙතත් මීට පෙර ප්‍රකාශ වුයේ ගේල් ඉන්දියාව සමනග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න බවට යි . මේ බවට […]
මෙම වසර අවසානයේ නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තොරන මළල ක්‍රීඩා ජාතික ශූරතා තරගාවලිය මේ මස 16, 17 සහ 18 යන තෙදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම […]
වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමය 36 වැනි වරටත් සංවිධානය කරන අන්තර් කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන සැප්තැම්බර් මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සැප්තැම්බර් මස 21 වැනිදා සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා පැවැත්වේ. මෙවර […]
විරාට් කෝලිගේ විශිෂ්ට ශතකය හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ ( 14 ) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග […]
Copyright © 2026 | SriLankaSports.com Powered by SportsLine Marketing (Pvt) Ltd