45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – අයඳුම්පත් එවා තරගාවලියට සහභාගී නොවූ ක්‍රීඩකයන්ට වසර දෙකක තරග තහනමක්
ජාතික මහා ක්‍රීඩා උළෙලට අයදුම්පත් කැඳවූ නමුත් සහභාගී නොවු ක්‍රීඩකයන්ට වසර දෙකක තරග තහනමක් පැනවීමට කටයුතු කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල මහතා කියා සිටියේය. “ජාතික සංචිත වල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළඹෙන […]

