ATHLETICS

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – බස්නාහිර පළාත රන් පදක්කම් 74ක්  සමගින් තවමත් පෙරමුණේ

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු දිනය නිමාවේදී ( 25 ) රන් පදක්කම් 74ක් හිමිකර ගනිමින්  බස්නාහිර පළාත පළමු ස්ථානයේත්, රන් පදක්කම් 38ක් හිමිකර ගනිමින් වයඹ පළාත දෙවැනි ස්ථානයේත් පසුවෙයි. ජාතික මහා ක්‍රීඩා උළෙලේ […]

ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල – රත්නසේන සහෝදරයෝ 400 කඩුලු මතින් දිවීමේ ආධිපත්‍ය පතුරති

මෙවර තරගාවලියේ තීරණාත්මක මෙන්ම කාගේත් අවධානය යොමු වූ පිරිමි  මීටර 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ රන් හා රිදී පදක්කම් ද්විත්වයම එකම නිවසක් කරා රැගෙන යාමට රත්නසේන සහෝදරයෝ සමත් වූහ. සබරගමුව පළාත නියෝජනය කරමින් මෙවර […]

ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල – ලක්ෂිතට සහ අමාෂාට මීටර 200න් රන් පදක්කම්

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පළමු දිනය වන අද ( 25 )  සවස් යාමයේ පැවති අවසන් තරගයන්හිදී, මීටර 200 පිරිමි ඉසව්ව තත්පර 21.89 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දකුණු පළාත නියෝජනය කළ ලක්ෂිත […]

ATHLETICS

ගියවර දුර පැනීමේ සිව්වන ස්ථානය දිනූ ගයාන් සම්පත් මෙවර රන් පදක්කමින් ඌව සරසයි

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පළමු දිනය වූ අද ( 25 ) දිනයේ පැවති පිරිමි දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ගියවර සිව්වන ස්ථානය දිනූ ඌව පළාතේ ගයාන් […]

ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රිඩා උළෙල – යාපනයේ අනීතා බදුල්ලේදී යළිත් වැඩ පෙන්වයි

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ කාන්තා රිටි පැනිමේ තරග ඉසව්වේ ගියවර රන් පදක්කම දිනාගත් සචිනි කෞෂල්‍යා පෙරේරා තෙවැනි තැනට ඇද දමමින් යාපනයේ අනීතා ජගතීෂ්වරන් මෙවර රන් පදක්කම නැවතත් දිනා ගැනීමට අද ( 25 ) […]

ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රිඩා උළෙල – දුර පැනීමේ රන් පදක්කම බස්නාහිර පළාතේ අංජනී සුගන්ධිකාට

45 වැනි වරටත් පැවැත්වෙන ජාතික මහ ක්‍රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාතේ අංජනී පුල්වන්ස ක්‍රීඩිකාව අද ( 25 ) සමත් වූවාය. මීටර 5.96 ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් ඇය මෙවර […]

CRICKET

බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 තරගාවලියේ නායකත්වය රොහිත් ශර්මාට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම  අතර ලබන මස ආරම්භ වීමට නියමිත විස්සයි 20 තරගවෙලියේ නායකත්වය ඉන්දීය ආරම්භක පිතිකරු රොහිත් ශර්මාට ලබාදීමට එරට තේරී ම් කමිටුව තීරණය කර තිබේ. ඒ ඉන්දීය නිත්‍ය නායක විරාට් කෝලි විස්සයි […]

CRICKET

තියුණු සටනකින් පසු පුහුණු තරගයේ ජය ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියා කැන්බරා හි පැවති පෙරපුහුණු විස්සයි 20 තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායම අද ( 24 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කය හඹාගිය […]

CRICKET

ඕස්ට්‍රේලියා අගමැති අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමට එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායම අතර අද ( 24 ) පැවති පෙර පුහුණු විස්සයි 20 තරගයට ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්ව සිටීම කාගේත් අවදානය යොමු විය. ඔහු එහිදී […]

ATHLETICS

ජාතික මහ ක්‍රීඩා උළෙල අති උත්කර්ෂවත්ව ඇරඹෙයි

සමීර ගොඩපිටිය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ සිට…. දේශීය කෙළිබිමේ සුවිශාලතම කි‍්‍රඩා එකතුව ලෙස සැලකෙන ජාතික මහ කී‍්‍රඩා උළෙලේ 45 වැනි අදියර අද (24 වැනිදා ) පස්වරුවේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී විදුලි සංදේශ, විදේශ රැකියා සහ […]