RUGBY

ලෝක කුසලාන රග්බි -නවසීලන්තය ඔත්තු බලන බවට එංගලන්තයෙන් චෝදනා

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පෙර තම කණ්ඩායමේ පුහුණු සැසි පිළිබඳව නවසීලන්තය විසින් ඔත්තු බලමින් සිටින බව එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් පවසයි. ලෝක ශූරයන් වන නවසීලන්තයට මෙම තරගය වැඩි පීඩනයක් එල්ල කරන බවට […]

ATHLETICS

පළාත් ක්‍රීඩා නිලධාරීන්ගෙන් ජාතික මහා උළෙලට රතු එළියක්

බදුල්ලේදී ආරම්භවීමට නියමිත 45 වෙනි ජාතිකමහා ක්‍රීඩා උළෙල වර්ජනය කිරීමට පළාත් ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය සුදානම් වන බවට වාර්තාවෙයි. ක්‍රීඩා නිලධාරියෙක් ලෙස වසර 25ක සේවා කාලයක් සම්පුර්ණ කළහොත් පළාත් ක්‍රීඩා නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍යංශය විසින් ලබා දෙන […]

SCHOOL

සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක්

සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා රටපුරා පාසල් 700කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක් සහභාගි වීමට නිඅමිතයි මේ මස 30 වැනිදා සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ වන අතර නොවැම්බර් මස 3වැනිදා දක්වා දින පහක් පුරා පැවැත්වීමට […]

CRICKET

දකුණු ආසියානු තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත්ට සහ හර්ෂිතාට

එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය මේ වනවිට නැගී එන කණ්ඩායම මෙහෙයවනු ලබන චරිත් අසලංකට හිමිව ඇති අතර,  කාන්තා කණ්ඩායම් නායකත්වය යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවි […]

ATHLETICS

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලට බදුල්ල සූදානම්

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල හෙට ( 24 ) සිට මේ මස 27 වැනිදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වමට සියලුම කටයුතු සූදානම් කර තිබේ. ඌව පළාත් […]

INTERNATIONAL

ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ආසියානු ශූරතාව රැක ගනිති

නේපාලයේ කත්මන්දු නුවරදී නිමාවට පත් වූ පළමු දකුණු ආසියානු වයස අවුරුදු 16න් පහළ දැල්පන්දු ශූරතාවලියේ අවසන් තරගයෙන් ඉන්දියාවට එරෙහිව ලකුණු 42 – 28 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට අද […]

CRICKET

ඉන්දියාව තරග 3 – 0 කින් දකුණු අප්‍රිකාව පරදයි – තරගාවලියේ වීරයා සම්මානය ෂර්මාට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 202 ක විශිෂ්ඨ ජයක් ලැබීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම අද ( 22 ) සමත් විය. ඒ […]