CRICKET

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ( 21 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ […]

CRICKET

ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණියට බ්‍රෙට් ලීගේ සහය

එළඹෙන ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා විස්සයි 20 තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන්නෙකු මෙන්ම ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රෙට් ලී එක් වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග […]

CRICKET

‘ The Hundred ‘ ක්‍රිකට් – ලසිත් මාලිංග ඉවතට විසි වෙද්දී,  රෂීඩ් ඛාන් පළමු තේරීම බවට පත් වෙයි

ලබන වසරේ  එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 100 ක්‍රිකට් තරගාවාලිය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තෝරා ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නොමැති අතර ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ක්‍රිස්ගේල්ට ද කිසිදු කණ්ඩායමකට ඇතුලත් වීමට […]

CRICKET

බංග්ලාදේශයට එරෙහි ශ්‍රි ලංකා යොවුන් සංචිතය නම් කෙරේ – නායකත්වය නිපුන් ධනංජයට

බංග්ලාදේශ වයස 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින නිල නොවන ටෙස්ට් තරගාවලියේ සහ එක්දින තරගාවලියේ නායකත්වය සුපුරුදු පරිදි නිපුන් ධනංජය වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා […]

RUGBY

සත්කාරක ජපානය තරගාවලියෙන් ඉවතට ඇද දමමින් දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට යයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ  සිව්වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් සත්කාරක ජපානය ලකුණු 26 – 3 කින් පරාජය කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද ( 20 ) […]