උෂාන්ට සහ සුගන්දිකාට මෝටර් රථ පිරි නමති
45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි ඇල්ටෝ මොටර් රථ දෙක නිල වශයෙන් භාරදීම අද ( 31 ) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී සිදු කෙරිණ. උස පැනීම තරග ඉසව්ව නියෝජනය කළ බස්නාහිර […]
45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි ඇල්ටෝ මොටර් රථ දෙක නිල වශයෙන් භාරදීම අද ( 31 ) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී සිදු කෙරිණ. උස පැනීම තරග ඉසව්ව නියෝජනය කළ බස්නාහිර […]
35 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නව තරග වාර්තා හතරක් සමගින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භවිය . දින 5ක් මුළුල්ලේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා රටපුරා පාසල් 700කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක් සහභාගි […]
ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික වාර්තාව උසුලන මංජුල කුමාර වීරසේකර තමා ක්‍රීඩාවට සමුදෙන බව ක්‍රීඩා විද්‍යාතනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. නේපාලයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගීවී සමුගැනීමේ ප්‍රකාශය සිදුකිරීමට සුදානම් ව […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියිවේ බ්‍රිස්බෙන්හි පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 30 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය […]
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලිය නියෝජනය කළ වෛද්‍ය සමිතා සමන්මලි එහි කාන්තා කේවල තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. 2008 වසරේදී කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදිවූ අනතරකින් සමිතා සමන්මලි ආබාධයට […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර බ්‍රිස්බෙන්හි පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගය අද ( 30 ) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 1.30 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු විස්සයි 20 තරගය ලකුණු […]
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සිංගප්පූරුවේ පදිංචි නිකොල්සන් පවුලේ සාමාජිකයන් තිදෙනා අනුස්මරණය කරමින් පැවැත්වෙන තුන්කොන් දස සාමාජික රග්බි තරගාවලියකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය. පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදාවේ එල්ල […]
AFP – Lewis Hamilton won the Mexican Grand Prix for Mercedes after a first-lap scare on Sunday but the Briton will have to wait another week to wrap up his sixth Formula One world championship. […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට මාස හයක වැටුප් කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබේ. ඒ අනුව ජාතික තලයේ ක්‍රීඩිකාවන් විසිදෙනෙක් මෙම කොන්ත්‍රාත්තුවට අන්තර්ග්‍රහනය කරගන්නා බව එම ආයතනය නිවේදනය කළේය. නැගී එන ක්‍රීඩිකාවන් පහළොස් […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අනිද්දා ( 30 ) ආරම්භ වීමට නියමිත දෙවැනි විස්සයි 20 තරගයට ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සහභාගී නොවන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. ඒ, පෞද්ගලික […]
Copyright © 2026 | SriLankaSports.com Powered by SportsLine Marketing (Pvt) Ltd