CRICKET

සිම්බාබ්වේ පළමු ඉනිම හඹායන ශ්‍රී ලංකා පිල තවත් ලකුණු 284ක් පිටුපසින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරෙහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මන්දාලෝකය හේතුවෙන් දෙවැනි දිනය වන අද ( 28 ) දිනට තරගය නතර කරන විට […]

CRICKET

පිතිකරණ ලැයිස්තුවේ වෙනස්කම් සමඟින් ශ්‍රී ලංකාව හෙට ‘පිණ්ඩි’ සටනට

පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නායකත්වයෙන් යුතුව 1991 වසරේදී පැවැති ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වීමෙන් පසු ගෙවී ගිය විසි හත් වසර ඇතුළත ටෙස්ට් තරගාවලි පරාජයක් ලබා නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම එම අපරාජිත වාර්තාවේ ආධිපත්‍ය තවදුරටත් දීර්ඝ කර […]

CRICKET

ටෙස්ට් ක්‍රිකට් ගහන්න පාකිස්ථානයට යන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමති වෙති

පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර ඇති බව වාර්තාවේ. එරට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාකිස්තානයේ පැවති එක්දින සහ පන්දුවාර විස්සයි […]

CRICKET

ටීම් සෞතී තෙන්ඩුල්කාර් සම කරයි

ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යවන්නෙක් පිතිකරුවෙක්ගේ වාර්තාවක් අභිබවා යාම එක්තරා විදිහක දුර්ලභ අවස්ථාවකි. එවැනි දුර්ලභ වාර්තාවක් තබන්නට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටීම් සෞතී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ […]