CRICKET

SL vs PAK – අබිඩ් අලීගෙන් සහ ෂාන් මසූද්ගෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කනේ පහරක්

අබිඩ් අලීගේ ( 174 ) සහ ෂාන් මසූද්ගේ  ( 135 ) විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 8ක් ඇතැතිව ලකුණු 315කින් පෙරමුණ ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද ( 21 ) සමත් […]

CRICKET

SL vs PAK – චන්දිමාල්ගේ සහ දිල්රුවන්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව හිස ඔසවති

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම දෙවැනි දිනය වන අද ( 20 ) දිනට තරගය නතර කරන විට කිසිවෙකු නොදැවි ලකුණු […]

CRICKET

SL vs PAK – පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් වසන්තයට කරච්චිත් සූදානම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය හෙට ( 19 ) පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව […]

CRICKET

SLvs PAK – වර්ෂාවෙන් හා මන්දාලෝකයෙන් තෙවැනි දිනටත් බාධා

පාකිස්තානයේ රාවලිපිණ්ඩි ක්‍රීඩාංගණයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දිගින් දිගටම තෙවැනි දිනටත් අද ( 13 ) තරගයට බාධා ඇති විය. දිනයකට පන්දුවාර 90ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත්, අද දිනයේදී ද ක්‍රීඩාකළ හැකි වූයේ පන්දුවාර 5.2ක් පමණි. සිය […]

CRICKET

ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දින නියම වෙයි – රාවල්පිණ්ඩි පළමු සටනට සූදානම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ( 14 ) තීරණය කළේය. […]