CRICKET

පළමු තරගය ජය පැරදුමෙන් තොරව නිමවෙයි – කමිදු සහ සංගීත් ශතක රැස් කරති

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද ( 01 ) නිමාවට පත්විය. කාසිය වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් […]

CRICKET

කුමාර් සංගක්කාර මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගනියි

ක්‍රිකට් ක්‍රීඩාමේ හිනි පෙත්තටම  ගමන් කරමින් මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තියක් බවට පත්ව සිටින ශ්‍රී ලංකා හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස අද ( 01 )  නිල වශයෙන් වැඩ භාර ගැනීම […]

INTERNATIONAL

යුරෝපා ශූරතාවයේ තෙවැනි තැන ඩිලන්ත මාලගමුවට

ස්පාඤ්ඤයේ බාසිලෝනා ධාවන පථයේ පැවති “ Blancpain GT Sports Club “ යුරෝපානු ශූරතාවයේ තරග දෙකෙහිම දෙවැනි ස්ථානය දිනා ගැනීමට ඩිලන්ත මාලගමුව සමත් විය. ඒ අනුව යුරෝපානු ශූරතාවයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ඔහුට හැකි වූ අතර, කෝච් […]

CRICKET

මොහොමඩ් මිතුම් සහ ජහරුල් ඉස්ලාම් බංග්ලාදේශ ඒ ඉනිම ගොඩ නගති

සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (29) ආරම්භවූ පළමු නිලනොවන ටෙස්ට් තරගය පළමු දිනට අවසන් විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි […]

CRICKET

චමරි අතපත්තුගේ හුදකලා සටන අපතේ යයි

ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව සිය විස්සයි 20 ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කරමින් චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළද, අවසන් මොහොතේ ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 42ක පරාජයක් ලැබීමට අද ( […]

ATHLETICS

කෙන්යාවේ රුත් චෙප්ගෙටිච් රන් පදක්කම දිනා ගනිද්දි, හිරුණි තරගය අත් හරියි

ලෝක ශේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ පසුවන රුත් චෙප්ගෙටිච් අද (28 ) අවසන් වූ රාත්‍රී මැරතන් තරගය පැය 2.32.43කින් අවසන් කරමින් මෙවර දෝහා කටාර්හී පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම දිනා ගැනීමට […]