කෙන්යාවේ රුත් චෙප්ගෙටිච් රන් පදක්කම දිනා ගනිද්දි, හිරුණි තරගය අත් හරියි

ලෝක ශේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ පසුවන රුත් චෙප්ගෙටිච් අද (28 ) අවසන් වූ රාත්‍රී මැරතන් තරගය පැය 2.32.43කින් අවසන් කරමින් මෙවර දෝහා කටාර්හී පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

දෝහා කටාර්හී පැවති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් , හිරුණි විජේරත්න කිලෝ මීටර් 21 ක් අවසන් වීමත් සමග තරගයෙන් ඉවත් වූවාය. මෙවර තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකාවන් 28 දෙනෙකුම තරගය නිමා නොකිරීම කැපී පෙණුනි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.