INTERNATIONAL

ශ්‍රී ලංකාවේ ටෝකියෝ ඔලිම්පික් රග්බි සිහිනය බොඳ වෙයි

වසර 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබා ගන්නා දෙවැනි රට තෝරාගැනීමට දකුණු කොරියාවේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයෙන් ප්‍රබල හොංකොං පිල පරදවා ලකුණු 12-7ක විස්මිත […]

CRICKET

ආසියානු කුසලානය පාකිස්ථාන නැගී එන ක්‍රීඩකයන්ට

ආසියානු කුසලාන ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පාකිස්තානය සමත් විය. සිවුවැනි වරට පැවැති මේ තරගාවලියේදී පාකිස්තානය ශූරයන්වූ පළමු අවස්ථාව මෙයයි. පෙරේදා බංග්ලාදේශයේ මීර්පූර්හිදී පැවැති තරගාවලියේ අවසන් […]

INTERNATIONAL

SAG2019-ශ්‍රී ලංකාවෙන් 14ක සංචිතයක් මල්ලවපොර පිටියට

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් 14ක කණ්ඩායමක් සහභාගී වෙයි. ක්‍රීඩකයන් 7ක් ඇතුළත් පිරිමි සංචිතයේ නායකයා ලෙස කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් තරග වදින චාමර මලින්ද […]

INTERNATIONAL

ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පදක්කම් 3ක්

පිලිපීනයේ බැටන්ගාස් නුවරදී පැවැති ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේදී මිලි මීටර් 9 නිෂ්පාදන අංශය යටතේ සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා […]

INTERNATIONAL

SAG2019-සාග් තරගාවලියට මේස පන්දු නියෝජනය 10ක්

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන මේස පන්දු කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු එක්ව සිටිති. ක්‍රීඩකයන් 5 දෙනකුගෙන් සමන්විත පිරිමි කණ්ඩායමේ නායකත්වය මාස් ඉන්ටිමේට් ආයතන ක්‍රීඩා සමාජයේ නිර්මල ජයසිංහට […]

CRICKET

ටෙස්ට් ක්‍රිකට් ගහන්න පාකිස්ථානයට යන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමති වෙති

පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර ඇති බව වාර්තාවේ. එරට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාකිස්තානයේ පැවති එක්දින සහ පන්දුවාර විස්සයි […]

INTERNATIONAL

SAG2019-දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනයට ජුඩෝ 16ක කණ්ඩායමක්

ලබන මස නේපාලයේදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ජූඩෝ ඉසව්ව නියෝජනය කිරීමට 18 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ජූඩෝ සංගමය කටයුතු යොදා තිබේ. මේ සඳහා ක්‍රීඩකයන් 9 දෙනකු සහ ක්‍රීඩිකාවන් 9 […]

INTERNATIONAL

SAG2019-පාපැදියෙන් 10ක් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා නියෝජනය කරමින් පාපැදි ඉසව්වෙන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වෙයි. මේ කණ්ඩායමට ක්‍රීඩකයන් 6 දෙනකු ඇතුළත්වන අතර ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 4කි. එහි මූලික […]