CRICKET

ශ්‍රී ලංකාව තරග 1 – 0 කින් ටෙස්ට් තරගාවලිය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ නුවර පැවති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද ( 31 ) නිමාවට පත්විය. එහෙත් පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයගත් හෙයින් තරග 2කින් සමන්විත වූ […]

CRICKET

ටේලර් සහ විලියම්ස් සිම්බාබ්වේ ඉනිම ගොඩ නගති

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හරාරේ නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ පළමු ඉනිමේදී ලකුණු 406 ක් ලබාගත් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තරගයේ සිව්වැනි දිනය වූ අද ( 30 ) සවස වර්ෂාව නිසා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම […]

CRICKET

සිම්බාබ්වේ ලකුණු 175කින් පෙරමුණ ගනියි

සිකන්දර් රාසාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 293ක් පමණි. හරාරේ නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ පළමු ඉනිමේදී ලකුණු […]

CRICKET

විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරිට

ලෝක කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර  ඒ අනුව කණ්ඩායමේ නයකත්වය චමරි අතපත්තුට හිමිව තිබේ. තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති […]

CRICKET

සිම්බාබ්වේ පළමු ඉනිම හඹායන ශ්‍රී ලංකා පිල තවත් ලකුණු 284ක් පිටුපසින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරෙහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මන්දාලෝකය හේතුවෙන් දෙවැනි දිනය වන අද ( 28 ) දිනට තරගය නතර කරන විට […]

INTERNATIONAL

කොරෝනා ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ‘කොර කරයි”

චීනයේ වූහෑන් නගරයේ පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනවක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති ආසියාතික ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළු ක්‍රීඩා ඉසව් ගණනාවක් ඇණහිටින තත්ත්වයක් උදාවී ඇත. ආසියාතික ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය වූහෑන් […]