ශ්‍රී ලංකාව, සර්බියා හෑන්ඩ්බෝල් පුහුණුකරුවන්ගේ සහය පතයි
මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමීව ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමය විසින් සර්බියාවේ විශේෂ පුහුණුකරුවන් දෙදෙනෙකුගේ සහය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටියි. මෙම පුහුණුකරුවන් යොදා ගැනීම සඳහා ජාත්‍යන්තර හෑන්ඩ්බෝල් […]
