CRICKET

දසුන් හා මැතිවුස් ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

දසුන් ශානකගේ තුන් ඉරියව් දක්ෂතාවයත්, ඇන්ජලෝ මැතිවුස්ගේ විශිෂ්ට පිතිහරඹයත් හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කොඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ  පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 122ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 31 […]

CRICKET

ඓතිහාසික අළු බඳුන ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

දීර්ඝ ක්‍රිකට් ඉතිහාසයක් හිමිකම් කියන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බදුන ක්‍රිකට් තරගාවලිය හෙට ( 01 ) එංගලන්තයේ බර්ම්න්හැම්හිදී ආරම්භ වීමට නියමිතයි. වත්මන් ලෝක ශූරයන් ලෙස  මෙවර තරගාවලියට පිවිසෙන එංගලන්තය, තරගාවලියට පෙරාතුවම අයර්ලන්තය හමුවේ […]

INTERNATIONAL

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක බුම්රා නිලියක් සමඟ පැටලෙයි ?

කීර්තිමත් පුද්ගලයන් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ඇති මිත්‍රත්වය සැමවිටම ප්‍රචලිත වී තිබේ. ඒ අතර ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිළියන් අතර ඇති සම්බන්ධතා සහ පෙම් සම්බන්ධතා අලුත් දෙයක් නොවේ. මෙම ලැයිස්තුවට අලුතින්ම එකතු වෙන ක්‍රිකට් ක්‍රීඩකයා වෙන […]

CRICKET

බංග්ලාදේශයට ලකුණු 295 ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමාදාස ක්‍රීඩාංගණයේ  පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් […]

CRICKET

වෙනස්කම් හතරක් සමගින් ශ්‍රී ලංකාව පිටියට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගාවලියේ ජය  2-0 ක් ලෙස මේ වනවිටත් ශ්‍රී ලංකා […]