
වෙළඳ සේවා අන්තර් කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලිය සැප්තැම්බර් 21 වැනිදා
වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමය 36 වැනි වරටත් සංවිධානය කරන අන්තර් කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන සැප්තැම්බර් මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සැප්තැම්බර් මස 21 වැනිදා සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා පැවැත්වේ. මෙවර […]