වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනට ද තරගය අතහැර දමයි
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරා ඕවල් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනටද වර්ෂාවෙන් බාධා පැමිණීමත් සමඟ දිවා ආහරයෙන් පසුව තරගය ආරම්භ කිරීමට හැකියාවක් නොලැබීම නිසා දෙවැනි දිනට ද තරගය අතහැර දැමීමට සිදුවිය. […]
