හෙට්මේර් සහ හෝප් කොදෙව් පිල දිනවති
ෂිම්රොන් හෙට්මේර්ගේ සහ ෂායි හෝප්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් ඉන්දීය පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය. මේ ජයග්රහණයත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය […]
