ATHLETICS

විදූෂා ජාතික වාර්තාව තමන් සතුකර ගනිද්දී, හිරුණි දෙවැනි රන් පදක්කමත් දිනයි

මෙවර සාග් ක්‍රීඩා උළෙලට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරන 97 වැනි ජාතික මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වන අද දිනයේදී නව තරග වාර්තා කිහිපයක් සමගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා දැක්වීමට සමත් වූහ. නව තරග වාර්තාවක්ද සමගින් මීටර […]

ATHLETICS

සුපිරි තරු රැසක් කෙළිබිම කළඹමින් සාග් උළෙලට තේරීපත් වෙති

97 වැනි වරටත් පවත්වනු ලබන මළල ක්‍රීඩා ජාතික ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් හිමාෂ ඒෂාන් මෙවර වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වෙද්දී, ශ්‍රී ලංකා යුද හමුදාවේම ලක්ෂිකා සුගන්ධි වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වූවාය. ඒ […]

ATHLETICS

දකුණු ආසියාවට අභියෝග කරන්න සුගන්ධිත් සූදානමින්

මෙවර සාග් ක්‍රීඩා උළෙලට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරන 97 වැනි ජාතික මළල ක්‍රීඩා තරගාවලියේදී කාන්තා මීටර් 100 තරග ඉසව්ව තත්පර 12.08 කින් අවසන් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂිකා සුගන්ධි  මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා […]

ATHLETICS

හිමාෂ ඒෂාන් , අවසන් දශමයෙන් සාග් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි

මෙවර සාග් ක්‍රීඩා උළෙලට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරන 97 වැනි මළල ක්‍රීඩා ජාතික ශූරතා තරගාවලියේදී පිරිමි  මීටර් 100 තරග ඉසව්ව දැඩි උණුසුම් මුහුණුවරක් ගත් අතර එහිදී හිමාෂ ඒෂාන් විසින් සුරංජය ද සිල්වා අවසන් දශයෙන් පරාජය […]

ATHLETICS

සාග් ක්‍රීඩා උළෙලට, මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරන තරගාවලිය 16 වැනිදා ඇරඹේ

මෙම වසර අවසානයේ නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තොරන මළල ක්‍රීඩා ජාතික ශූරතා තරගාවලිය මේ මස 16, 17 සහ 18 යන තෙදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම […]